, ,

සිංහල සිනමා සිත්තම්

රු170.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publishers
  • First Edition 2012
  • ISBN 978-955-8415-89-4
  • 115 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publishers

First Edition 2012

ISBN 978-955-8415-89-4

115 Pages

 

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනා හඳුනන්නේ මහා සාහිත්‍යධරයෙකු ලෙසිනි.

එහෙත් ඔහු පුරෝගාමි චිත්‍රපට විචාරකයකු ලෙස පුවත්පත්වලට ලිපි සපයා ඇති බව දන්නේ ස්වල්ප දෙනෙක් පමණි.

ඔහු විසින් සිංහල සිනමාව අරභයා පළකරනු ලැබූ විවිධ මතාන්තර හා විචාර චින්තාවන් ද අඩංගු මෙම ලිපි එකතුව සිංහල සිනමා වංශ කථාව හදාරන්නවුනට මහඟු මූලාශ්‍රයක් වනු නොඅනුමානය.

#SinhalaSinamaSiththam #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.152 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල සිනමා සිත්තම්”

Your email address will not be published. Required fields are marked *