, ,

නවකතා වාදය

රු160.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ / ඩබ්.ඒ. සිල්වා
  • Publisher: Sarasa Publishers
  • Edition 2010
  • ISBN 955-8415-58-8
  • 117 Pages

Availability: 1 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ / ඩබ්.ඒ. සිල්වා

Publisher: Sarasa Publishers

Edition 2010

ISBN 955-8415-58-8

117 Pages

 

විසිවැනි සියවසේ මෙරට සාහිත්‍යයේ සිදුවූ වැදගත් ශාස්ත්‍රීය සංකථනයක් සේ සැලකිය හැකි නවකථා වාදය පිළිබඳ ලිපි හයක් මේ පොතට ඇතුළත් වෙයි. සිංහල නවකථාවේ දියුණුවට අපමණ සේවයක් සැලසූ නවකථා කරුවන් දෙදෙනා වන ඩබ්ලියු.ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ අතර මේ වාදය සිදුවීම සිංහල කථා කලාවේ ගමන් මඟ ප්‍රභාවිත වීමට හේතුවක් වී ය. එක් දහස් නවසීය තිහේ දශකය වන විට මේ විශිෂ්ට සාහිත්‍යධරයින් දෙදෙනා පෙර’පර දෙදිග සාහිත්‍ය හා අපරදිග නවකථා ශිල්ප ධර්ම අරභයා ලබා දී තිබුණු පරිණත දැනුම කොතෙක් ද යන්න මේ පොතේ එන සංවාද ලිපි කියවන්නෙකුට වැටහී යනු ඇත.

#NawakathaVaadaya #MartinWickramasingheAndWASilva #SinhalaPoth #OnlineBooks

Weight 0.158 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නවකතා වාදය”

Your email address will not be published. Required fields are marked *