, , , , ,

ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි සහ තවත් දේශන

රු280.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2013
  • ISBN 978-955-0079-30-8
  • 132 Pages

Availability: 1 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2013

ISBN 978-955-0079-30-8

132 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ‘ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නමවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

This too will pass  – මෙය ද ගෙවී අවසන් වනු ඇත

Facing life’s challenges – ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි.

Buddhism in the business world – වැදගත්ම වේලාව, වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක්‍රියාව

Dreams and other things in life – ඔබත් සිහින දකිනවාද?

 

#JeewithayeAbhiyogawalataSathutenMuhunaDenaHati #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.157 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *