, , , , ,

කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා ! සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2012
  • ISBN 978-955-0079-24-7
  • 144 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2012

ISBN 978-955-0079-24-7

144 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ‘ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති පහම මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ සයවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

Only the body is sick – කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා!

Don’t rush to your grave  – ඇයි? මේ තරම් හදිස්සියක්. ඇයි? මේ තරම් තදියමක්

Anger & Forgiveness – තරහ යෑම , තරහ මැඩලීම හා සමාවදීම

How to live in the present moment – අතීත සිරගෙයින් මිදී, අනාගත සිහිනයෙන් අවදිවී මේ මොහොත සිහියෙන් ජීවත් වෙන හැටි

 

#KayaLedaUnathSithaLedaKaragannaEpa #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා ! සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *