, ,

ජනශ්‍රැති විමංසා

රු350.00

  • Author: නන්දන මිල්ලගල
  • Publisher : Samanthi Publishers
  • First Edition 2018
  • ISBN 978-955-084-229-2
  • 96 Pages

Out of stock

Author: නන්දන මිල්ලගල

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-229-2

96 Pages

 

ජනශ්‍රැතිය වනාහි ජන සංස්කෘතියේ පිළිබිඹුවකි. එමඟින් ජනහද ගැහෙන රාවය මනා ලෙස හඳුනාගත හැකි ය. එය ඓතිහාසික විද්‍යාවකි. (Historical Science) නිර්මාණාත්මක චින්තනයේ උල්පත් ජනශ්‍රැතියෙන් මතු වේ. මානව ඥාණ සම්භාරය සුරැකෙන කෝෂ්ඨාගාරයක් ලෙස ද ජනශ්‍රැතිය හඳුන්වනු ලබයි. ජනකවිය, ජනකතාව, පිරුළු, ජනක්‍රීඩා, ඇදහිලි, විශ්වාස ආදී ජනශ්‍රැති අංග මගින් විනෝදය, විශ්‍රාන්තිය මෙන්ම මානව ප්‍රඥාව අවධි කිරීම ද සිදු වේ. සමාජීය වටිනාකම් හා හර පද්ධතීන් පරපුරෙන් පරපුරට ගෙනයන ජනශ්‍රැතිය අපූරු  පරමාදර්ශ හා ජීවනෝපදේශ සංග්‍රහයක් ද වේ. එය ජනසන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට පර්යේෂණාත්මක දොර කවුළු විවර කරනු ලබන්නේ එහෙයිනි. මෙම කෘතිය ඒ සඳහා සරල ප්‍රවේශයකි.

 

#JanaShrathiVimansa #NandanaMillaGala #SinhalaPoth #OnlineBooks

 

Weight 0.123 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජනශ්‍රැති විමංසා”

Your email address will not be published. Required fields are marked *