Author : දුලන්ජලී බණ්ඩාර
Publisher : Nalin Publishers
First Edition 2018
ISBN 978-955-4005-06-8
87 Pages
රජයේ පුස්තකාලයාධිපති III ශ්‍රේණියේ බඳවා ගැනීමේ විභාගයේ පුස්තකාල විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස මෙම කෘතිය නිර්මාණය විය. එමෙන්ම මෙය පුස්තකාල හා විඥාපන විද්‍යාව හදාරණ විද්‍යාර්ථීන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට ද පිටුවහලක් වනු ඇත.
#RajayePusthakalayadipathiTharagaVibhagaAthpotha #DulanjaleeBandara #SinhalaPoth #OnlineBooks



Reviews
There are no reviews yet.