, , ,

හිරු දිලෙන පහන් රැය

රු500.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • The Sunny Night (by Nodar Dumbadze)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Subhavi  Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-7189-06-2
  • 211 Pages

Availability: 2 in stock

Author : මහින්ද සෙනරත් ගමගේ

The Sunny Night (by Nodar Dumbadze)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Subhavi  Publisher

First Edition 2019

ISBN : 978-955-7189-06-2

211 Pages

 

1940 ගණන්වල සෝවියට් ජෝර්ජියානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවනින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වූව ද ඒ සියල්ල මැඩ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන ‘ තෙයිමෝ ‘ මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය, කලාව හා හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත් ය. මෙයට පෙර අප වෙතින් ප්‍රකාශයට පත් වූ ‘ අත්තම්මයි මමයි ගමයි ‘ කෘතිය මෙන් ම මෙය ද ඔහුගේ චරිතාපදානයට කිට්ටු කතාවක් බව ඇතැමෙක් කියති.

 

#HiruDilenaPahanReya #MahindaSenarathGamage #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.277 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු දිලෙන පහන් රැය”

Your email address will not be published. Required fields are marked *