, ,

දැනමුතු මාමා කී කතා 3

රු200.00

  • Author : රන්ජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • Third Edition 2011
  • ISBN: 955-97120-5-5
  • 24 Pages

Availability: 2 in stock

Author : රන්ජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Third Edition 2011

ISBN: 955-97120-5-5

24 Pages

 

සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයයන් පිළිබඳ ව ළමුන් ගේ දැනුම වර්ධනය කිරීමටත්, ඔවුන් පරිසරයට සංවේදි පිරිසක් බවට පත් කරමින් ළමුන් ගේ පෞරුෂවර්ධනය මෙන් ඔවුන් ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කර ගනිමින් රැක ගැනීමට අවශ්‍ය සරල උපදෙස් ලබා දීමටත්, හැකිවන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. මෙය සිංහල භාෂාවෙන් පොතපත කියවන ළමුන් ගේ කියවීමේ රුචිය වර්ධනය කරන අතර ම දැනුම හා අවබෝධය ලබා දෙන පොත්වල අඩුව පිරිමැසීම ගන්නා ලද උත්සාහයකි.

කාහටත් කියවා රස විඳිය හැකි සරල බස්වහරකින් හා කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය සේ සැලකෙන උචිත චිත්‍ර හා ඡායාරූප තෝරා ගනිමින් සැලසුම් කොට ඇති මෙම පොත් පෙළ, තුන වසර සිට අට වසර තෙක් ළමුන් ගේ පරිශීලනයට සුදුසු පරිදි නිර්මාණය වී ඇත.

” දැනමුතු මාමා කී කතා ” සැලසුම් කොට රචනා කළ රාජ්‍ය සම්මාන ලාභි ලේඛක රන්ජිත් ධර්මකීර්ති, ළමා කතා, යොවුන් නවකතා ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි.

#DanamuthuMaamaKeeKatha3 #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.095 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දැනමුතු මාමා කී කතා 3”

Your email address will not be published. Required fields are marked *