,

ඩොකාගේ ඩයිරිය

රු600.00

  • Author : වෛද්‍ය  ජයසංඛ නවෝද් කුමාරසිංහ
  • Publisher : Grantha Prakashakayo
  • First Edition 2021
  • ISBN : 978-624-5394-04-3
  • 208 Pages

Out of stock

Author : වෛද්‍ය  ජයසංඛ නවෝද් කුමාරසිංහ

Publisher : Grantha Prakashakayo

First Edition 2021

ISBN : 978-624-5394-04-3

208 Pages

 

හතර වන වසර වෛද්‍ය සිසුවෙකු වී සිටිනා අවධියේ දී මට මුණ ගැහෙනවා එක්තරා රෝගියෙක්. ඔහේ බලාගෙන සිටිනා ඔහු මා හා කතා කරන්නේ අකැමැත්තෙන් පසු දින ම කියනා රෝගියාගේ වම් පාදය දණහිසින් කපා ඉවත් කරනවා….

ඔහුට මේ දේ සිදුව ඇත්තේ ඔහුගේ ම වරදින් එදා හවස මම තීරණය කරනවා ඔහුගේ කතාව ඔබේ හමුවේ තබන්නට ඔබ මට ලබා දෙන ප්‍රතිචාර සමග මම තීරණය කරනවා දිගට ම ලියන්නට ඉතින් අද ඔබ අතට පත්වන්නේ එසේ මා ලියූ කතාවලින් කිහිපයක්…

#DocageDiarya #DocageDayariya #JayasankaNavodKumarasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.237 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩොකාගේ ඩයිරිය”

Your email address will not be published. Required fields are marked *