,

කොක්කු සරති අහස් තලේ

රු400.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • Publisher: Sayuri Publisher
  • Second Batch 2017
  • ISBN: 978-955-1889-19-7
  • 112 Pages

Availability: 1 in stock

Author : මහින්ද සෙනරත් ගමගේ

Publisher: Sayuri Publisher

Second Batch 2017

ISBN: 978-955-1889-19-7

112 Pages

 

අපේ ආඩම්බරය හා ප්‍රීතිය වන්නේ ළමුන්ය. ඔවුන් අපේ බලාපොරොත්තුව හා අනාගතයයි. අපි ඔවුන්ට අපට දිය හැකි හොඳම දේ දෙන්නෙමු. අපි ඔවුන්ගෙන් ආපසු බලාපොරොත්තු වන්නේ රටට ආඩම්බරයක් වන සේ වැඩීමයි. බෙලොරුසියාවේ විවිධ වකවානුවල ජීවත් වූ ලේඛකයින් විසින් මෙහි එන කතා ලියනු ලැබ ඇත්තේ ඒ අරමුණු ඇතිවය. ඉතා අනුවේදනීය මිනිස් හැගීම් වඩාත් උස් තලයකට නැංවිය හැකි මේ කතා විශේෂයකි.

#KokkuSarathiAhasThale #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.204 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොක්කු සරති අහස් තලේ”

Your email address will not be published. Required fields are marked *