, , ,

ඇයි මට ම මෙහෙම වෙන්නෙ?

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Why me – No 3 (by Ajahn Brahmavamso Thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Sunera  Publisher
  • First Edition 2011
  • ISBN : 978-955-0079-15-5
  • 151 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Why me – No 3 (by Ajahn Brahmavamso Thero)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Sunera  Publisher

First Edition 2011

ISBN : 978-955-0079-15-5

151 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ‘ නිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි ‘ නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද , ‘ කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන ‘ නම් දෙවන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ තුන්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, මේ පොත අලුතෙන් ම කියවන පාඨකයන් සඳහා උන්වහන්සේ පිළිබඳ කෙටි සටහනක් ද අඩංගු වෙයි.

Why me ?                       ඇයි මට ම මෙහෙම වෙන්නෙ?

Buddhism and the bod   බුද්ධාගම හා ශරීරය

How to be positive ?      සුභවාදී වෙන්නේ කෙසේ ද?

No Fear                          බය වෙන්නේ කුමකට ද ?

 

#AiMatamaMehemaWenne #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.181 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇයි මට ම මෙහෙම වෙන්නෙ?”

Your email address will not be published. Required fields are marked *