,

කන්ද උඩරට සමාජ සංවිධනය සහ ප්‍රභූවරු

රු550.00

  • Author: ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
  • Publisher: Samanthi Publishers
  • Third Batch 2016
  • ISBN 978-955-8596-43-4
  • 175 Pages

Out of stock

Author: ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher: Samanthi Publishers

Third Batch 2016

ISBN 978-955-8596-43-4

175 Pages

 

වත්මන් ලෝකයේ ඉතාමත් ම පැරණි රටක් වූ ශ්‍රී ලංකාව නම් හැත්තෑපහකට අධික ප්‍රමාණයකින් හැඳින්වීම එහි ශ්‍රේෂ්ඨ අතීතය තහවුරු කරන සාධකයකි. ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට අප රටේ උසස් සංස්කාතියක් තිබුණ බවට කදිම සාධකයකි වාල්මිකී ගේ රාමායණ ය.

ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට පැවතෙන ප්‍රබල වූත්, බුද්ධිමත්, වූත් ජනතාවක් හා සංස්කෘතියක් හෙළදිව පැවති බවට ඉපැරණි සෙල්ලිපි, පුස්කොළ පොත්පත් පමණක් නො ව වත්මන් විද්‍යාඥයින් මෙහෙයවනු ලබන පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණ ද සමත් වී ඇති බැව් අන්තර් ජාතික විද්‍යාඥයින් පවා පිළිගෙන ඇති බැව් කිය යුතු ය.

 

#KandaUdarataSamajaSanvidanayaSahaPrabhoovaru #MirandoObesekara #SinhalaPoth #OnlineBooks

Weight 0.215 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කන්ද උඩරට සමාජ සංවිධනය සහ ප්‍රභූවරු”

Your email address will not be published. Required fields are marked *