, , ,

තරගයේ වීරයා

රු520.00

  • Author:  කැලුම් වැලිගම
  • Publisher:  Vishishta Publishers
  • Tenth Batch: 2019
  • ISBN 978-955-7587-02-8
  •  263 Page

Out of stock

Author:  කැලුම් වැලිගම

Publisher:  Vishishta Publishers

Tenth Batch: 2019

ISBN 978-955-7587-02-8

263 Page

 

” මතු දිනෙක ලස්සන දියමන්තියක් වෙන්නේ අධික උණුසුම සහ දැඩි පීඩනය යටතේ  කාලයක් පුරා වෙනස් වෙන කැත ගල් අඟුරු කුට්ටියකි. ,,

ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි.  YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ.

පාසල් ශිෂ්‍යාගේ සිට විධායක ජනපති දක්වා වූ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.

#TharagayeVeeraya #TharagayeWiraya #KalumWeligama #SinhalaPoth #OnlineBooks

Weight 0.327 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තරගයේ වීරයා”

Your email address will not be published. Required fields are marked *