, , ,

දැනමුතු මාමා කී කතා 4

රු270.00

  • Author : රන්ජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-1300-66-1
  • 16 Pages

Availability: 2 in stock

Author : රන්ජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

First Edition 2018

ISBN : 978-955-1300-66-1

16 Pages

 

” දැනමුතු මාමා කී කතා ” පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී විද්වතකු වන ” දැනමුතු මාමා ” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.

ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින්, ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය මඟින් ” සිරිඅයියා ” වැනි චරිතයක් තුළින් ළමුන්ගේ අවධානය ග්‍රහණය කර ගැනීමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතු ය. මෙම පොත් පෙළේ එන ” දැනමුතුමාමා ” ද එ බඳු චරිතයකි.

” දැනමුතු  මාමා කී කතා ” පොත් පෙළ සැලසුම් කොට රචනා කළ. රාජ්‍ය සම්මාන ලාභී ලේඛක හා නාට්‍ය  නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති, ළමා කතා, යොවුන් නවකතා, කෙටිකතා, නවකතා, හා නාට්‍ය ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි. ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ” ළමා හා යොවුන් සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ ” සාමාජිකයෙක් ද වේ.

#DenamuthuMaamaKeeKatha4 #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.082 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දැනමුතු මාමා කී කතා 4”

Your email address will not be published. Required fields are marked *