, , ,

මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි ?

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Why People do bad thing No 04 (by Ajahn Brahmavamso  Thero) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sunera  Publisher
  • Frist Edition 2011
  • ISBN : 978-955-0079-23-0
  • 132 Pages

Availability: 2 in stock

Author : සමරසිංහ ගුණසේකර

Why People do bad thing No 04 (by Ajahn Brahmavamso  Thero) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera  Publisher

First Edition 2011

ISBN : 978-955-0079-23-0

132 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත් ‘ සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි ‘ නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, ‘ කරදරකාරයන් මැද සතුටින් ජීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන ‘ සහ ‘ ඇයි මට ම මෙහෙම වෙන්නෙ ? හා තවත් දේශන නම් දෙවන හා තෙවන කෘති ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොතේ එම පොත් මාලාවේ හතරවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පර්වර්තන අඩංගු වෙයි.

Why people do bad things?        මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි ?

Give it everything you’ve got        කරන දේ හොඳට කරන්න.

Happiness                                    සතුටින් සිටින්නේ කෙසේ ද?

On making a mistake                   වරදක් කරන විට

#MinisunNarakaWedaKaranneAi #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.162 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි ?”

Your email address will not be published. Required fields are marked *