, , , ,

රැවටිලිකරුවා

රු780.00

  • Author : ආනන්ද සෙල්ලහේවා
  • Deceiver (by Frederick Forsyth)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya Publishers
  • First Edition 2014
  • ISBN 978-955-656-299-6
  • 528 Pages

Out of stock

Author : ආනන්ද සෙල්ලහේවා

Deceiver (by Frederick Forsyth)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publishers

First Edition 2014

ISBN 978-955-656-299-6

528 Pages

 

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලි නිලධාරියකු වූ සෑම් මැක්ක්‍රීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත්කිරීමටද KGB සමග මී – බළල් සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරබියන් දූපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය.

මේ සියල්ල අතරින් ගලා එන The Deceiver කතාවේ තම බුද්ධිය හා නූතන තාක්ෂණය මෙහෙයවා සැම් මැක්ක්‍රීඩ් බ්‍රිතාන්‍ය වෙනුවෙන් රාජකාරී ඉටු කිරීමේදී යොදාගත් උපක්‍රම ඔහුට සුවිශේෂී ඒවා විය.

මෙයද ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ සුපුරුදු ශෛලියේ ගවේෂණාත්මක, ක්‍රියාදාම කතාව අසංෂිප්ත සිංහල පරිවර්තනයකි.

#Ravatilikaruwa #Rawatilikaruva #AanandaSellahewa #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.508 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රැවටිලිකරුවා”

Your email address will not be published. Required fields are marked *