විජයධරණී

රු1,200.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල
  • Publisher : Samanthi Publishers
  • First Edition 2019
  • ISBN 978-955-084-251-3
  • 348 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල

Publisher : Samanthi Publishers

First Edition 2019

ISBN 978-955-084-251-3

348 Pages

 

“ මෙම අවාසනාවන්ත සිද්ධිය වන තුරු අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවීමත්, නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමා විසින් දිවා රෑ එම කටයුතු සොයාබලන නිසා වසර ගණනකට තිබුණාට වඩා හොඳින් සිදුවෙයි. මෙම දුෂ්ඨ ප්‍රහාරය නිසා ඵෙතිහාසික පුරාවස්තුන් ද, පත්තිරිප්පුව සහ එහි තුළ ඇති ඉපැරණි පුස්තකොලය  ද, ගොඩනැගිලි රාශියක් ද මුළුමනින් ම සහ අඩ වශයෙන් ද හානියට පත් විය.

පලිපාන ශ්‍රී චන්දානන්ද නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක                                                                                                          1998 ජනවාරි 26 වැනි දා

“ දළදා මාළිගයට කරන ලද විනාශයේ දී ශ්‍රී දංෂ්ට්‍රා ධාතුන් වහන්සේට හෝ උන්වහන්සේ වැඩ සිටින කුටියට හෝ කිසිදු උපද්‍රවයක් සිදු වී නොමැති බව ද සඳහන් කරමු. අපේ රටෙහි චිරකාලීනව පැවත එන සම්ප්‍රදාය අනුව රාජ්‍යත්වය සුදුස්සන් වූයේ ශ්‍රී දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ සුරැකීමට සමත් ශ්‍රද්ධාබුද්ධි සම්පන්න සත්පුරුෂයන්ට පමණි.”

රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි නාහිමි, මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක                                                                                                      1998 ජනවාරි 26 වැනි දා

“ ශ්‍රී දළදා සමිඳුනට හානි සිදු කිරීමට සතුරු බලවේග උත්සාහ දැරූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. අප ඉතිහාසය පුරා ම කිහිප අවස්ථාවක දී ම විවිධ සතුරු බලවේග විසින් මෙවැනි ප්‍රයත්නයන් දරා ඇත. එහෙත් කිසිඳු සතුරු උපද්‍රවයකින් දළදා සමිඳුන්ට කිසිඳු හානියක් එදා මෙදා තුර සිදු නොවීය. දළදා සමිඳුන්ගේ බලයෙන් මෙවර ද සතුරන්ගේ ප්‍රයත්නය අසාර්ථක වී ඇත.”

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකා ජනාධිපති                                                                                                                                                                                         1998 ජනවාරි 26 වැනි දා

 

#VijayaDharani #WijayaDarani #NimeshaThiwankaraSenevipala #SinhalaPoth #OnlineBooks

Weight 0.426 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජයධරණී”

Your email address will not be published. Required fields are marked *