Sale!
, ,

ශ්‍රී ලංකා ඉතිහාසය අපේ රජවරු – 1

Original price was: රු550.00.Current price is: රු495.00.

  • Author: නෝමන් සිරිපාල
  • Publisher: Samanthi Publisher
  • First Edition 2014
  • ISBN: 978-955-0084-76-0
  • 190 Pages

Availability: 1 in stock

Author: නෝමන් සිරිපාල

Publisher: Samanthi Publisher

First Edition 2014

ISBN: 978-955-0084-76-0

190 Pages

 

විජය රජතුමාගේ පටන්, දේවානම්පියතිස්ස රජතුමා දක්වා වූ ක්‍රි .පූ. යුගයට අයත්වන වසර 175 ක් පමණ වූ කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂි කාලපරිච්ඡේදයකි. විජය රජතුමාගෙන් ඇරඹුණු අනුරාධපුර රාජධානියත්, දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඇරඹුණු සිංහල බෞද්ධ සංස්කෘතියත් නිසා මෙම කාලය ඓතිහාසික වශයෙන් බෙහෙවින් වැදගත් වේ.

වාරි ශිෂ්ටාචාරයේ සහ කලා ශිල්පවල සමාරම්භය, භාෂා සාහිත්‍යයේ ආරම්භයත් ඇති වන්නේ මෙම යුගය තුළ දී ය. දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය තෙක් පැවති රාජාවලිය පසුබිම කරගනිමින්, දිවයිනේ ඇති වූ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඉතිහාසය ඉතා සැකවින්, නො අඩුව, සරලව හා සංෂික්ප්තව මෙහිදී දිග හැරෙයි.

#SriLankaIthihasayaApeRajavaru1 #NomanSiripala #SinhalaPoth #OnlineBooks

WhatsApp us