, ,

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

රු450.00

  • Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
  • Publisher : Samanthi Publisher
  • First Edition 2015
  • ISBN : 978-955-084-120-2
  • 102 Pages

Out of stock

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publisher

First Edition 2015

ISBN : 978-955-084-120-2

102 Pages

 

රාවණ යුගයේ සිට කුවේණිගේ අවාසනාවන්ත යුගය දක්වා හෙළ රජ පරපුර පිළිබඳ තොරතුරු මෙහි කදිමට ඉදිරිපත්කර තිබෙන්නේ ‘ රාවණ කතා ‘ නැමැති සම්භාව්‍ය පුස්කොළ ග්‍රන්ථය පාදක කර ගනිමිනි.

විජය කුමරු සිංහල ජාතියේ පීතාවරයා ලෙස ඇතැමෙක් තුළ සාවද්‍ය මතයක් ඇත. නමුත් විජය කුමරු සිරිලකට පැමිණිමට වසර 700 කට පමණ පෙර ලියා ඇති මහා භාරත කාව්‍යයේ සිංහල නමින් රජ පරපුරක් හා සිංහල නමින් ජන වර්ගයක් ද හෙළදිව තුළ සිටී බැව් සඳහන් කර ඇත.

සිංහල ජාතිය රාවණ යුගයේ සිට පැවතෙත බැව් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මෙම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථය ඉතිහාසය සහ පුරාවිද්‍යාව පර්යේෂණ කරන විද්වතුන්ට අගනා මුලාශ්‍රයක් වනු ඇත.

#SriLankaweRawanaAdhirajayagenPasuApeRajaParapura #MirandoObesekara #SinhalaPoth #OnlineBooks

Weight 0.136 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර”

Your email address will not be published. Required fields are marked *