, , ,

සත්ත්ව ශාක විශේෂයන්ගේ සම්භවය

රු950.00

  • Author: පසන් කොඩිකාර
  • The Origin of Species (by Charles Darwin)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Subhavi Publishers
  • Second Batch 2020
  • ISBN: 978-955-7189-17-8
  • 530 Pages

Out of stock

Author: පසන් කොඩිකාර

The Origin of Species (by Charles Darwin)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Subhavi Publishers

Second Batch 2020

ISBN: 978-955-7189-17-8

530 Pages

 

සත්ත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යන ප්‍රකට ග්‍රන්ථය මානව චින්තනයේ සිදුකළ විප්ලවය විද්‍යාත්මක දෘෂ්ටිය සහ සමස්ත මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි කෙබඳු අති විශාල බලපෑමක් ඇති කළේ ද යන්න අවිවාදාත්මක ය. මීට අවුරුදු එකසිය පනහකට පෙර මුලින්ම එළිදැක්වුණු මේ ග්‍රන්ථය එතෙක් මිනිසා විසින් අත්කර ගෙන තිබූ ජයග්‍රහණයන්ගේ මස්තක ප්‍රාප්තිය වූ බවට විද්‍යාත්මක ලෝකය තුළ පිළිගැනේ. සමස්ත මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කෙරුණු මේ ග්‍රන්ථය එදා පටන් මානව ප්‍රගමනයේ ත්වරණාත්මක වර්ධනය කෙරෙහි තීරණාත්මක විය. ආගමික හා අවිද්‍යාත්මක ලෝක දෘෂ්ටියේ මිත්‍යාවන්ගෙන් වැසී තිබුණු අතිවිශාල පරාසයක් මත පැහැදිලි නිරාවරණාත්මක ආලෝකයක් පතිත කිරීමට මේ ග්‍රන්ථයට හැකි වූ අතර එය ඉදිරි සියලු විද්‍යාත්මක ප්‍රවේශයන්ට මාර්ගය විවර කළේ ය. ස්වභාවික වරණයේ ක්‍රමය හෝ පැවැත්ම සඳහා අරගලය තුළ අනුග්‍රහහය ලද වර්ගයන්ගේ සුරක්ෂණය අනුව විශේෂයෙන්ගේ සම්භවය ගැන ‘ (On Origin of Species by Means Of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life)  යනුවෙන් සම්පූර්ණ ලෙස හැඳින්වෙන මේ ග්‍රන්ථය ශාක සහ සත්ත්ව විශේෂයෙන්ගේ සම්භවය ලෙස මෙසේ පරිවර්තනය වෙයි.

#SathwaShakaVisheshayangeSambhawaya #PasanKodikara #SinhalaPoth #OnlineBooks

Weight 0.627 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත්ත්ව ශාක විශේෂයන්ගේ සම්භවය”

Your email address will not be published. Required fields are marked *