,

සන්නිවේදන සම්ප්‍රවේශ

රු590.00

  • Author: නන්දන මිල්ලගල
  • Publisher: Samanthi Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-084-239-1
  • 182 Page

Out of stock

Author: නන්දන මිල්ලගල

Publisher: Samanthi Publisher

First Edition 2019

ISBN : 978-955-084-239-1

182 Page

 

මානව සමාජයේ අන්තර් සම්බන්ධතාව ගොඩනගන ක්‍රමයක් ලෙස සන්නිවේදනය හඳුන්වාදිය හැකිය. – මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ

ජීව ලෝකයේ සිටින සෑම සත්ත්වයෙක්ම කිසියම් සන්නිවේදන කාර්යයක නියැලි සිටි – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

සන්නිවේදනය සමාජ ක්‍රියාවලියකි, මානව සම්බන්ධතා ඉදිරියට ගෙන යන වාහකයකි. –  මහාචාර්ය ආරියරත්න ඇතුගල

මානව සංවර්ධනයට මෙන්ම මානව පැවැත්මට ද සන්නිවේදනය අත්‍යවශ්‍ය වෙයි. –  ආචාර්ය නන්දන කරුණානායක

සමාජයක පැවැත්ම සඳහා සමාජ සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ විය යුතු ය. – මහාචාර්ය තිස්ස කාරියවසම්

මානව සන්නිවේදනය මානව ශිෂ්ටාචාරය තරමට ම පැරණිය. සන්නිවේදනයෙන් තොරව කවර සමාජ සංවිධානයක් වූව ද පවත්වා ගෙන යාම දුෂ්කර කාර්යයක් වන බැවිනි. – මහාචාර්ය විමල් දිසානායක

සන්නිවේදනය යනු ජීවත්වීම ය. සන්නිවේදනයෙන් තොර මානව පැවැත්මක් නැත.  –  නන්දන මිල්ලගල

#SannivedanaSampravesha #NandanaMillagala #SinhalaPoth #OnlineBooks

Weight 0.222 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සන්නිවේදන සම්ප්‍රවේශ”

Your email address will not be published. Required fields are marked *