, , , ,

මගේ පුතා චේ ගුවේරා

රු750.00

  • Author: සමරසිංහ ගුණසේකර
  • YOUNG CHE (by Ernesto Guevara Lynch)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sunera Publishers
  • First Edition 2021
  • ISBN 978-955-3750-44-0
  • 432 Pages

Availability: 2 in stock

Author: සමරසිංහ ගුණසේකර

YOUNG CHE (by Ernesto Guevara Lynch)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sunera Publishers

First Edition 2021

ISBN 978-955-3750-44-0

432 Pages

 

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරලිකරුවන් හඳුන්වන සන්නාමයකි. 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාකාරයින් ලෙස හැඳින්වූයේ මේ අරුතෙනි.

එහෙත් මේ චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපළ විනාශ කළ , ඉන්පසුව සමහර විට සිය සඟයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියකු නොවේ. කැරලිකරුවකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා ප්‍රඥාවන්තය, පරිත්‍යාගශීලිය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය, තරුණ විය හා වැඩිමහල් විය අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරික්ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමණි.

ඔබ දැන් කියවන්නට යන්නේ එවැනි කෘතියකි. ඒ ඔහුගේ පියා වූ එර්නස්ටෝ ගුවේරා ලින්ච්. YOUNG CHE නමින් ලියූ පොතයි.

#MagePuthaCheGuevera #SamarasingheGunasekara #PariwarthanaPoth #OnlineBooks

Weight 0.502 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ පුතා චේ ගුවේරා”

Your email address will not be published. Required fields are marked *