, , , , ,

රතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • The Women In Red (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Fifth batch 2020
  • ISBN 978-955-1262-00-X
  • 256 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

The Women In Red (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Fifth batch 2020

ISBN 978-955-1262-00-X

256 Pages

 

පොලීසියට නෑකර තිබේ

හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?

රතුවත හැඳි කත

“…………. වයස අවුරුදු 35 යි. අන්තිම වරට දකිනවිට හැඳ සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී ‘හමුවන’ මේ කාන්තාව කාගේ කවුද?

සූදු අන්තුවා

මැකෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ.  – “මෝනිං ටෙලිග්‍රාෆ්”

“මිනිස් ඝාතනය සිදුකළ .32 උණ්ඩයේ තිබූ සියලුම සළකුණු , ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවලද ඇත”  – රජයේ විශ්ලේශක

සහ

මැණික් පළඳනාව

ශාපලත් සොහොන

 

#RathuVathaHadiKathaSahaThawathSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා”

Your email address will not be published. Required fields are marked *