, , , , ,

ප්‍රදීපාගාරයේ වික්‍රමය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • The adventure At The Light House (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Fifth batch 2020
  • ISBN 978-955-1262-03-4
  • 248 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

The adventure At The Light House (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Fifth batch 2020

ISBN 978-955-1262-03-4

248 Pages

 

රතු කූඩැල්ලා

“කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා…. හරියට මහපොළවෙන් වාෂ්ප වෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා !

ඉසදෝරා පර්සානෝ අබිරහස

ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළේ හිටියේ පුංචි සතෙක්….. පණුවෙක්! පණුවා දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.

චැතම් හි ගැටළුව

ඉසදෝරා පර්සානෝ අබිරහස

ප්‍රදීපාගාරයේ වික්‍රමය

රතු කූඩැල්ලා

උපන්දින සාදය

 

#PradeepagarayeWickramayaSahaThawathSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.313 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රදීපාගාරයේ වික්‍රමය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා”

Your email address will not be published. Required fields are marked *