, , , ,

ෂර්ලොක් හෝම්ස් ඉන්ද්‍රනීල මානික්‍යය

රු700.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Seventh batch 2020
  • ISBN 955-96828-7-3
  • 264 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Seventh batch 2020

ISBN 955-96828-7-3

264 Pages

 

ඉන්ද්‍රනීල මාණීක්‍යය

“උඹයි උඹේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා. මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා…….. කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව!”

උමං දුම්රියේ අබිරහස් මරණය

“අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ. නාවික හමුදා මූලස්ථානය  අනෙක් පැත්ත පෙරළුණු මී වදයක් වගේ කැළඹිලා! ෂර්ලොක් ඔබේ අනෙක් පරීක්ෂණ අහකට විසිකරන්න. හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?”

බිහිසුණු අත්දැකීමක්

…..ඔහුගේ කට බැගෙට ඇරුණා. නීතිය පිළිබිඹු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා. ඔහුට කෑගැසුනේ අප්‍රමාණ භයකින්. “කේ. කේ. කේ. !…… දෙවියනේ! අනේ දෙවියනේ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා.” ඇයි මොකක්ද?” “මරණය!!”

අයිරින් ඇඩ්ලර්

එක්වරම හෝම්ස් විලාප නඟමින් බිම ඇඳ වැටුණේ ය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි. පිරිසක් තුවාල වී  ඇඳ වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය. “ඔය අහිංසක මහත්මයාට හුඟක් තුවාල ද?” “ඔහු මැරිලා!” “ නෑ නෑ! තවම යන්තම් පණ තියෙනවා”

සහ

බොස්කෝම්බ් නිම්නයේ ඛේදවාචකය

රතු හිසකෙස් ගැටළුව

#SherlockHolmesIndraNeelaManikyaya #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

 

 

 

 

Weight 0.314 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් ඉන්ද්‍රනීල මානික්‍යය”

Your email address will not be published. Required fields are marked *