, ,

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

රු400.00

  • Author : කේ.ජී. කරුණාතිලක
  • Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Dayawansha Jayakody & Company
  • Secound Print 1998
  • ISBN 955-551-145-8
  • 340 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක

Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Dayawansha Jayakody & Company

Secound Print 1998

ISBN 955-551-145-8

340 Pages

 

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයා ගේ හද බැඳ ගත්තා වු ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා කෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ‌ෙඑතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.

#MonthaKristhoSituvaraya6 #KGKarunathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

 

Weight 0.236 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6”

Your email address will not be published. Required fields are marked *