,

අතවැසියෝ

රු380.00

  • Author: ජයකොඩි සෙනෙවිරත්න
  • Publisher: Dayawansa Jayakody & Company
  • Second Batch 2012
  • ISBN 978-955-551-981-6
  • 262 Pages

Out of stock

Author: ජයකොඩි සෙනෙවිරත්න

Publisher: Dayawansa Jayakody & Company

Second Batch 2012

ISBN 978-955-551-981-6

262 Pages

 

මෙයට හැට වසරකට පෙර, මෙරට බස්නාහිර පළාතේ ග්‍රාමීය සමාජය තුළ පැවැති සරල, නිසංසල ජීවන රටාව, දෙවන ලෝක සංග්‍රාමයේ උණුසුම හා තෙරැපුම මැද දෙදරුම් කෑ හැටි ‘අතවැසියෝ’ නවකතාව තුළින් විමසා බැලේ.

අග හිඟකම් හා බිය සැක මැද වුව ද, එදා මිනිස්සු ආගම, නිදහස හා ජාතික ගැටලු පිළිබඳව බෙහෙවින් සංවේදීව උන්හ.

ආවේනික සාරධර්ම නමැති සීමා පවුරු තුළ ඔවුන් යොවුන් ආදරය මෙන්ම පවුල් ජීවිතය ද නිරවුල්ව ගෙන ගිය හැටි ජයකොඩි සෙනෙවිරත්න ‘අතවැසියෝ’ නවකතාවෙන් නිරූපනය කරයි.

 

#Athavesiyo #JayakodySenevirathne #SinhalaPoth #OnlineBooks

 

 

Weight 0.312 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතවැසියෝ”

Your email address will not be published. Required fields are marked *