, , ,

භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්

රු250.00

  • Author: අමර එස්. කුලසිංහ
  • FIVE ON A SECRET TRAIL ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2019
  • ISBN 978-955-33-0840-5
  • 143 Pages

Out of stock

Author: අමර එස්. කුලසිංහ

FIVE ON A SECRET TRAIL ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2019

ISBN 978-955-33-0840-5

143 Pages

 

ඈන්ගේ අත් ඔර්ලෝසුව අනුවත්, සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය. තද උණුසුම තදින්ම දැනුණු නිසා ටිමී සෑම විටම උල්පත කරා ගියේ සිසිල් වතුර බීමටය. වතුර ගෙනැවිත් තබා ගැනීමට ලොකු ජොග්ගුවක් තිබුණේ නම් හොඳයයි ඈන්ට සිතුණි. වතුර කෝප්පයක් ගෙන ඒමට වරින් වර උල්පතට යෑමට සිදුවීම ඔවුන්ට කරදරයක් විය.

ඔහු ගල් තට්ටුවක් දෙසට ඇඟිල්ලක් දික් කළේය. එහි කැඩුණු මුට්ටියක්ද, හාරිච්චියක් වැනි දෙයක්ද, ගලක කෙටූ හිසක කොටසක්ද තබා තිබුණි. ජූලියන් එක් වරම උනන්දු වී, අගලට නැමී බැලීය. “ඔව්මයි ඇත්තටම ඔයාට මොන මොනව හරි හම්බ වෙලා තියෙනවා!”  ඔහු කීය. “කාසි තිබුනෙ නැද්ද?”

#BhugathaSorabaduSoyagathLamaVeerayan #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.174 kg

Reviews

There are no reviews yet.

Be the first to review “භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්”

Your email address will not be published. Required fields are marked *