, , , ,

අබිරහස් රත්තරන් බෝට්ටුව

රු250.00

  • Author: අමර එස්. කුලසිංහ
  • THE FAMOUS FIVE : Five on a hike together ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1150-4
  • 128 Pages

Out of stock

Author: අමර එස්. කුලසිංහ

THE FAMOUS FIVE : Five on a hike together ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1150-4

128 Pages

පාසල්වල වාර මැද නිවාඩුව ලැබී ළමයි විනෝද ගමනක යෙදෙති. අතර මඟඳී ඔවුහු බොහෝ දුෂ්කරතාවලට මුහුණපාති. මේ අතර සොරකමකට සිරගත වී සිටින අයෙක් සිරෙන් පැන ආ අයෙක් මඟින් ඔහුගේ මිතුරෙකුට එවූ පණිවුඩය වරදීමකින් ළමයින්ගේ අතට පත් වේ.

එම හෝඩුවාවලින් පෙනී ගියේ සොරකම් කරන ලද බඩු යම් තැනක සඟවා ඇති බවයි. ඒවා සොයා ගැනීමට සිරකරුගේ සහචරයන් දෙදෙනෙක් ද සොයා බලමින් සිටිති. එහෙත් අවසානයේදී ඔවුන්ට පෙර වැවක ගිල්වා තිබූ බෝට්ටුවක සඟවා තිබූ වටිනා ආභරණ රැසක් සොයා ගැනීමට ළමයි සමත් වෙති.

#AbhirahasRaththaranBottuwa #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.175 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අබිරහස් රත්තරන් බෝට්ටුව”

Your email address will not be published. Required fields are marked *