, , ,

ෂර්ලොක් හෝම්ස් අද්භූත ආගන්තුකයා

රු650.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Publisher: Chandana Mendis Publishers
  • Second Batch 2020
  • ISBN 978-955-1262-23-5
  • 245 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Publisher: Chandana Mendis Publishers

Second Batch 2020

ISBN 978-955-1262-23-5

245 Pages

 

හදිසි මරණ පරීක්ෂකතුමනි,

අද සවස 2.30 ට හංටින්ඩන් වනය හරහා යෑමට මම නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රි ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේ ය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේ ය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩි බව දිවුරා ප්‍රකාශ කරමි.

සැමුවෙල් මෝගන්

 

#SherlockHolmesAdbhoothaAganthukaya #ChandanaMendis #PariwarthanaPoth #OnlineBooks

Weight 0.290 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් අද්භූත ආගන්තුකයා”

Your email address will not be published. Required fields are marked *