,

කුමාර රචනය – හයවන ශ්‍රේණිය

රු270.00

  • Author: ඒ.ඊ.ඇස්. දසනායක
  • Publisher: M.D. Gunasena Publisher
  • First Edition 2019
  • ISBN 955-21-0011-9
  • 100 Pages

Availability: 1 in stock

Author: ඒ.ඊ.ඇස්. දසනායක

Publisher: M.D. Gunasena Publisher

First Edition 2019

ISBN 955-21-0011-9

100 Pages

 

ලෝකයේ කවර භාෂාවක වුවද ව්‍යාකරණය ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ටද පැහැදිලි වන සේ නිරාකූලව ඉදිරිපත් කිරීම දුෂ්කර කාර්යයකි. මේ දුෂ්කර කාර්යය ඉතා පහසුවෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැලසීමට ඒ.ඊ.ඇස්. දසනායක මහතා කුමාර රචනය 6 ශ්‍රේණියට අයත් කෘතිය මඟින් දරා ඇති ප්‍රශස්ත ප්‍රයත්නය අප කාගේත් ප්‍රශංසාවට පාත්‍ර වෙයි. සිංහල ලේඛනයට අදාළ ව්‍යාකරණය සිත්ගන්නා ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ. කතුවරයාගේ ස්වීයත්වය හා අනන්‍යතාව ආරක්ෂා කරමින් නව නිමාවක් යටතේ මේ පොත ඉදිරිපත් කිරීම මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග යන සංස්කාරකවරුන්ගේ අරමුණ විය.

#KumaraRachanayaHayavanaShreniya #AESDasanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.118 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුමාර රචනය – හයවන ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *