,

කුමාර රචනය – හත්වන ශ්‍රේණිය

රු260.00

  • Author: ඒ.ඊ.ඇස්. දසනායක
  • Publisher: M.D. Gunasena Publisher
  • First Edition 2018
  • ISBN 978-955-21-0089-5
  • 129 Pages

Availability: 1 in stock

Author: ඒ.ඊ.ඇස්. දසනායක

Publisher: M.D. Gunasena Publisher

First Edition 2018

ISBN 978-955-21-0089-5

129 Pages

 

ආධුනිකයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේ ද සුඛාවබෝධය සඳහා ඒ.ඊ.ඇස්. දසනායක මහතා කුමාර රචනය 7 ශ්‍රේණිය ඉතා ප්‍රශස්ත මට්ටමින් සම්පාදනය කොට ඇත. සිංහල ලේඛනයට අදාළ ව්‍යාකරණය නිරාකූලව හා සිත්ගන්නා ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ. කතුවරයාගේ ස්වාධීනත්වයට හා අනන්‍යතාවට හානියක් නොවන සේ මේ පොත ඉදිරිපත් කිරීම මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග යන සංස්කාරකවරුන්ගේ අභිප්‍රාය විය.

#KumaraRachanayaHathvanaShreniya #AESDasanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.133 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුමාර රචනය – හත්වන ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *