, ,

කුමාර රචනය – 8 – 9 ශ්‍රේණි

රු300.00

  • Author: ඒ.ඊ.ඇස්. දසනායක
  • Publisher: M.D. Gunasena Publisher
  • First Edition 2019
  • ISBN 955-21-0239-1
  • 136 Pages

Availability: 1 in stock

Author: ඒ.ඊ.ඇස්. දසනායක

Publisher: M.D. Gunasena Publisher

First Edition 2019

ISBN 955-21-0239-1

136 Pages

 

ඒ.ඊ.ඇස්. දසනායක මහතා විසින් 8 – 9 ශ්‍රේණිවලට අදාළ කුමාර රචනය පොත සම්පාදනය කරන ලද්දේ සිංහල භාෂාවේ සම්මත ලේඛන ව්‍යවහාරය පිළිබඳ අවබෝධයක් හා පරිචයක් පාඨකයා තුළ ජනිත කරවීමේ අභිලාෂයෙනි. යථෝක්ත අභිලාෂයට හානියක් නොවන සේ මේ පොත සංස්කරණය කොට ඉදිරිපත් කිරීම මහාචාර්ය කුසුමා කරුණාරත්න හා මහාචාර්ය රත්න විජේතුංග යන විද්වතුන්ගේ අභිප්‍රාය වීය.

#KumaraRachanayaAtavana&NavavanaShreni  #AESDasanayake #SinhalaPoth #OnlineBooks

WhatsApp us