Author: නෝමන් සිරිපාල
Publisher: Dayawansa Jayakody & Company
First Edition 2021
ISBN 978-955-686-502-8
167 Pages
මෙතෙක් අප අතට පත් වී ඇති සිංහල සංදේශ කාව්‍ය අතර, තිසර සහ මයුර සංදේශ අයත් වන්නේ ගම්පොළ යුගයටය.
ඉක්බිති සංදේශ කාව්‍ය හමුවන්නේ කෝට්ටේ යුගයෙනි. එම යුගයේ ලියැවුණු පරෙවි – කෝකිල – ගිරා – හංස සංදේශ කාව්‍ය අතර සැළලිහිණි සංදේශය තෙවැන්න වේ.
එසේම එය සිංහල සංදේශාවලියේ පස්වැන්න වේ. සමකාලීන සමාජ තත්ත්වය, කාව්‍ය භාෂාව හා රසඥතාව හඳුනා ගැනීමට පාදක කොට ගත හැකි මූලාශ්‍රයක් ලෙස සැළලිහිණි සංදේශය ඉතා වැදගත් වේ.
#SelalihiniSandeshaya #NomanSiripala #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.