,

ලක්දිව ආභරණ ඉතිහාසය

රු500.00

  • Author: මාලිංග අමරසිංහ
  • Publisher: Dayawansa Jayakody & Company
  • First Edition 2018
  • ISBN 978-955-686-300-0
  • 127 Pages

Out of stock

Author: මාලිංග අමරසිංහ

Publisher: Dayawansa Jayakody & Company

First Edition 2018

ISBN 978-955-686-300-0

127 Pages

 

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය මාලිංග අමරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය ලබා එහිම ආචාර්යවරයකු වශයෙන් සේවයට බැඳුණේය. කලක් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු පුරාවිද්‍යාඥයෙකු ලෙස සිදුකළ පර්යේෂණ අළලා ග්‍රන්ථ රාශියක් ලියනු ලැබීය. සිය විෂයට අමතරව වෙනත් විෂයයන් කෙරෙහි ද අවධානය යොමු කරමින් ග්‍රන්ථ කරණයෙහි යෙදෙන මහාචාර්ය මාලිංග අමරසිංහ කවියෙකු, ගීත රචකයෙකු මෙන් ම චිත්‍ර ශිල්පියෙකු ලෙස ද විවිධ නිර්මාණවලට දායක වී තිබේ.

#LakdivaAbharanaIthihasaya #MalingaAmarasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.257 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව ආභරණ ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *