Author: සුමිත්‍රා රාහුබද්ධ
Publisher: Tharanji Prints (Pvt) Ltd
First Edition 2020
ISBN 978-955-1470-61-6
438 Pages
ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්හාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ.
දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.
#MadhuraManthara #SumithraRahubadda #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.