, ,

85 – 95 යුගයේ ටෙලි නාට්‍ය විචාර විමතිය

රු400.00

  • Author: ආරියරත්න ඇතුගල
  • Publisher: Fast Publishing (Pvt) Ltd
  • First Edition 2016
  • ISBN 978-955-677-555-6
  • 260 Pages

Out of stock

Author: ආරියරත්න ඇතුගල

Publisher: Fast Publishing (Pvt) Ltd

First Edition 2016

ISBN 978-955-677-555-6

260 Pages

 

“ රූපවාහිනී සෝප් නැවත නැවත ඉදිරිපත් කරන්නේ කුමක් ද? බොහෝ සෝප් ඔපෙරා යථාර්ථවත් කාලයක හා භූගෝලයක සිට යථාර්ථවත් නොවන චරිත හා සිදුවීම් දිගින් දිගටම දිග හරී. සත්‍යයැයි හැඟෙන මනෝරාජික ලෝකයක් ප්‍රේක්ෂකයා හමුවේ මවා පෙන්වයි. මෙම මනෝරාජික ලෝකය මායාවී චරිත වලින් පිරී පවතී. ‌‌‌ඓතිහාසික කතාන්දර රැගත් සෝප් ඔපෙරාවල යථාර්ථවත් ප්‍රබන්ධ ඓතිහාසික ගිණුමක බහා සරුවපිත්තල ලෝකයකින් අවකාශය පුරවාලන බව පෙනේ. මෙවන් මනෝරාජික ලෝක තුළ යථාර්ථවත් චරිත ද  මනෝරාජික වේ”

#TeleNatyaVicharaVimathiya  #AriyarathnaAthugala #SinhalaPoth #OnlineBooks

Weight 0.310 kg

Reviews

There are no reviews yet.

Be the first to review “85 – 95 යුගයේ ටෙලි නාට්‍ය විචාර විමතිය”

Your email address will not be published. Required fields are marked *