Sale!
, , ,

සිඩ්නි සිරිවර්ධන මහතාගේ මෝටර් රථ කාර්මික ශිල්පයට අදාළ පොත් කට්ටලය

රු2,185.00

  • මෝටර රථ වායුසමීකරණ ශිල්පය+ මූලික වාහන විදුලි ශිල්පය + මෝටර කාර්මික ශිල්පය – පළමු කොටස + මෝටර කාර්මික ශිල්පය – දෙවන කොටස + මෝටර කාර්මික ශිල්පය – තුන්වන කොටස
  • සාමාන්‍ය මිල – රු. 2,300/=
  • අපේ මිල – රු. 2185/=

Out of stock

මෝටර රථ වායුසමීකරණ ශිල්පය + මූලික වාහන විදුලි ශිල්පය + මෝටර කාර්මික ශිල්පය – පළමු කොටස + මෝටර කාර්මික ශිල්පය – දෙවන කොටස + මෝටර කාර්මික ශිල්පය – තුන්වන කොටස

සාමාන්‍ය මිල – රු. 2,300/=

අපේ මිල – රු.2185/=

 

මූලික වාහන විදුලි ශිල්පය

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S. Godage & Sahodarayo

Sixth Batch 2019

ISBN 955-20-1030-6

242 Pages

‘මූලික වාහන විදුලි ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථයේ කතුවරයා මොරටුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍යයෙකි. වෙල්ඩිං, ලියවන පට්ටල් සහ මෝටර් කාර්මික යනාදී ක්ෂේත්‍රයන්හි මූලික පුහුණුවක් ද සමඟ වාහන විදුලි ශිල්පය පිළිබඳව සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වශයෙන් විශේෂ පුහුණුවක් ද ලබා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මනියේ දී වාහන විදුලි ශිල්පය සහ තාක්ෂණික විෂයයන් ඉගැන්වීමේ ක්‍රම පිළිබඳව වැඩිදුර පුහුණුවක් ලබා ඇත.

දැනට ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාහන විදුලි අංශය භාර ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන ඔහු අදාළ ක්ෂේත්‍රය පිළිබඳව ලබා ඇති අත්දැකීම් හා පළපුරුද්ද ඉමහති.

මෙම ක්ෂේත්‍රයට අමතරව කලා සහ මලල ක්‍රීඩා ක්ෂේත්‍රවල ද දස්කම් දක්වා ඇති ඒ මහතා වාහන විදුලි ශිල්පය හදාරන්නන් වෙනුවෙන් මෙවැනි මහඟු ග්‍රන්ථයක් බිහි කිරීම ඉතා ප්‍රශංසනීය යි.

සරත් ඉලුක්කුඹුරේ, හිටපු අධ්‍යක්ෂ/ විදුහල්පති, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය

#MoolikaVahanaViduliShilpaya #SidniSiriwardhana #SinhalaPoth

 

මෝටර කාර්මික ශිල්පය – පළමු කොටස 

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Tenth Batch 2018

ISBN 955-20-2607-5

269 Pages

මෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි  දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද මොරටුව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

මොරටුව ලංකා ජර්මන් කාර්මික ආයතනයේ පුහුණු කිරීම් භාර ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘මෝටර කාර්මික ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථය මඟින් තිස් වසරකට අධික කාලයක් තුළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.

#MotaraKarmikaShilpayaPalamuKotasa #SidniSiriwardhana #SinhalaPoth

 

මෝටර කාර්මික ශිල්පය – දෙවන කොටස 

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Fifth Batch 2019

ISBN Y955-20-2607-5

134 Pages

මෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි  දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද මොරටුව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

මොරටුව ලංකා ජර්මන් කාර්මික ආයතනයේ පුහුණු කිරීම් භාර ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘මෝටර කාර්මික ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථය මඟින් තිස් වසරකට අධික කාලයක් තුළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.

#MotaraKarmikaShilpayaDevanaKotasa #SidniSiriwardhana #SinhalaPoth

 

මෝටර කාර්මික ශිල්පය – තුන්වන කොටස 

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Fifth Batch 2018

ISBN 955-20-2608-3

128 Pages

මෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි  දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද මොරටුව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

මොරටුව ලංකා ජර්මන් කාර්මික ආයතනයේ පුහුණු කිරීම් භාර ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘මෝටර කාර්මික ශිල්පය’ නමැති මෙම ග්‍රන්ථය මඟින් තිස් වසරකට අධික කාලයක් තුළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.

#MotaraKarmikaShilpayaThunvanaKotasa #SidniSiriwardhana #SinhalaPoth

 

Weight 1.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිඩ්නි සිරිවර්ධන මහතාගේ මෝටර් රථ කාර්මික ශිල්පයට අදාළ පොත් කට්ටලය”

Your email address will not be published. Required fields are marked *