, , ,

සත් සුමිතුරන් සහ හිත හොඳ බ්‍රවුනි

රු300.00

  • Author: සුදත් රොහාන්
  • Fun For secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2007
  • ISBN 978-624-557-619-7
  • 139 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Fun For secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2007

ISBN 978-624-557-619-7

139 Pages

 

අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියා ය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේ ය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින්බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කටහඬ ද විටින් විට ශ්‍රවණය විය.

#SathSumithuranSahaHithaHodaBrawni #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

Weight 0.142 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ හිත හොඳ බ්‍රවුනි”

Your email address will not be published. Required fields are marked *