, , ,

සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස

රු300.00

  • Author: සුදත් රොහාන්
  • Good Work Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2005
  • ISBN 978-955-657-306-0
  • 146 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Good Work Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2005

ISBN 978-955-657-306-0

146 Pages

 

පිඳුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැනගත්තෝ ය.

#SathSumithuranSahaGiniPambayageAbirahasa #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

Weight 0.147 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *