, , ,

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපාන නීති

රු300.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • New Edition 2018
  • ISBN 978-9128-06-X
  • 199 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

New Edition 2018

ISBN 978-9128-06-X

199 Pages

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපාන නීතිය නව දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කිරීමක් ලෙස හැඳින්විය හැක. මෙම ග්‍රන්ථයට පෙර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන නීතිය යැයි හැඳින්වූයේ අධ්‍යාපනය මුල්කොට පැනවූ පනත් කිහිපයක අඩංගු නීති හා විධිවිධානද, මුදල් හා ආයතන රෙගුලාසිද, විවිධ මූලාශ්‍ර මගින් පැනවූ පනත් කිහිපයක අඩංගු නීති හා විධිවිධානද, මුදල් හා ආයතන රෙගුලාසිද, විවිධ මූලාශ්‍ර මගින් පැනවූ චක්‍රලේඛ නියෝගයන්ද පමණි.

1994 මුල්වරට ප්‍රකාශිත මෙම ග්‍රන්ථයෙන් අධ්‍යාපනය සඳහා පැනවූ එවැනි නීති රෙගුලාසි හා චක්‍රලේඛ නියෝග මෙන් ම පොදු හා පෞද්ගලික නීතියෙහි ඇතුලත් ව්‍යවස්ථා නීති, අපරාධ නීති, පරිපාලන නීති, දිලික්ත නීති හා පවුල් නීති ආදී වූ අධ්‍යාපනයට බලපාන සියළු නීති විමර්ශනය වේ. මෙම 1998 නව සංස්කරණය එම ග්‍රන්ථයෙහි සිවුවන මුද්‍රණය වේ.

සමරසිංහ ගුණසේකර අධ්‍යාපන විද්‍යාව, අධ්‍යාපන කළමනාකරණය, අධ්‍යාපන සැලසුම්කරණය මෙන්ම නීතිය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කොට, එම ක්ෂේත්‍රයන්ට අදාළ ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ ලේඛකයෙකි.

#SriLankaweAdyapanayataBalapanaNeethi #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.230 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපාන නීති”

Your email address will not be published. Required fields are marked *