, , , , ,

වින්ටර්

රු1,600.00

  • Author : කෝශලී සිරිචන්ද්‍ර
  • Winter  (by Marissa Meyer) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Ashirwada Publisher
  • First Edition 2021
  • ISBN 955-624-5519-14-9

Out of stock

Author : කෝශලී සිරිචන්ද්‍ර

Winter  (by Marissa Meyer) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Ashirwada Publisher

First Edition 2021

ISBN 955-624-5519-14-9

ඇගේ මුහුණේ තුවාල කැළැල් ඇගේ ලාලිත්‍යය, කරුණාවන්තකම සහ රූමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි. ඇය ඇගේ කුඩම්මා වන ලවානා රැජිනටත් වඩා රූමත් යයි කියනු ලැබේ…

වින්ටර් සිතේ කඩවසම් රාජකීය ආරක්ෂකයකු වන ජේසින් ගැන ආදරයක් ඇති වෙන විට ඔවුන් අතර ආදර සම්බන්ධතාවක් ඇති වන්නටත් පෙරම නපුරු රැජින එය විනාශ කර දමාවි යයි ඇය බිය වෙයි.

නමුත් රැජිනට එරෙහිව රට පුරාම කලබල ඇති වෙමින් පවතියි. සයිබෝර්ග යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සහ ඇගේ මිතුරන්ගේ උදවුවෙන් විප්ලවයක් දියත් කිරීමට මෙන්ම ඕනෑවට වඩා දිගු කාලයක් පුරාවම පැවතුණු යුද්ධයක් ජයග්‍රහණය කිරීමට බලයක් ලබා ගැනීමට වින්ටර්ට හැකි වීමට ඉඩක් ඇත.

අවසානයේ ලවානා පරාජය කිරීමෙන් තමන්ගේ ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවා දැමීමට අවස්ථාවක් ලබා ගැනීමට සින්ඩර්ට, ස්කාලට්ට, ක්‍රෙස්ට සහ වින්ටර්ට හැකි වේවිද?

මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

#Winter #Vinter #KoshaliSirichandra #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 1.150 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වින්ටර්”

Your email address will not be published. Required fields are marked *