, , , , ,

සත් වැනි සඳේ රෑ

රු920.00

  • Author : අශ්විනී කාරියවසම්
  • On the Night of the Seventh moon  (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijeesooriya  Publisher
  • Sixth Batch 2021
  • ISBN 978-955-1387-07-4
  • 490 Pages

Out of stock

Author : අශ්විනී කාරියවසම්

On the Night of the Seventh moon  (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijeesooriya  Publisher

Sixth Batch 2021

ISBN 978-955-1387-07-4

490 Pages

අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අප ගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයා ගේ මරණය, විල්හෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අප ගේ පුත්‍රයා සොයා ගනු ලැබීම මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළිබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.

මැකිසිම්ලියන් ගෙදර පැමිණ සිටී ! ඔහුත් ෆ්‍රිට්සත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටි…….

#SathWeniSandeRe #SathvaniSadeRa #AshviniKariyavasam #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.502 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් වැනි සඳේ රෑ”

Your email address will not be published. Required fields are marked *