, , , , ,

රාජකීය කාන්තාරය

රු580.00

  • Author : එල්. එස්. එස්. පතිරත්න
  • Desert Royal  (by Jean Sasson) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Wijesooriya Publisher
  • Second Batch 2019
  • ISBN : 978-955-652-508-3
  • 336 Pages

Out of stock

Author : එල්. එස්. එස්. පතිරත්න

Desert Royal  (by Jean Sasson) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Wijesooriya Publisher

Second Batch 2019

ISBN : 978-955-652-508-3

336 Pages

අධි සුබෝපභෝගි ජීවන රටාවකට හුරු වී සිටි අල් සා’වුඩ් රජ පවුලේ සාමාජිකයෝ සහභාගි වූ කාන්තාර සංචාරයේ දී තම එඬේර ගෝත්‍රික මූලාරම්භයන් ගැන අවබෝධයක් ලබති. සියලු මුස්ලිම් රටවල ගැහැනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අවශ්‍ය ශක්තිය ලැබීමට එහි දී ලබන අත්දැකීම් හා අවබෝධය හේතු වී ඇත. තම ඥාති පුත්‍රයකු විසින් පකිස්තානයෙන් මිලට ගෙන එනු ලැබ සිටි ගැහැනු ළමයෙකු තවත් ඥාති පුත්‍රයන් දෙදෙනකු හා එක්ව මේ කාන්තාර කඳුවර තුළ දී දූෂණය කරන ආකාරය සිය ඇසින් දැක කෝපාවිශ්ඨ වන සුල්ටානා, ඇයව බේරා ගන්නා අතර සියලුම ආකාරයේ හිංසනයන්ට ලක්වන ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින බවට සපථ කර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සූදානම් වන්නිය…….

#RajakeeyaKantharaya #LSSPathirathna #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.356 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාජකීය කාන්තාරය”

Your email address will not be published. Required fields are marked *