, , ,

තේරී ගී

රු225.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Eleventh Batch 2018
  • ISBN : 978-955-0201-53-2
  • 105 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Eleventh Batch 2018

ISBN : 978-955-0201-53-2

105 Pages

” බෞද්ධ සාහිත්‍යයෙහි එන ථෙර – ථෙරී ගාථා හුදු විමුක්ති සුවය පමණක් නොව ගිහි ජීවිතයේ සැප දුක් වූව උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අනුබල දෙන ගුරු අරුතින් පිරි කාව්‍ය විශේෂයකි. එහි විශිෂ්ටත්වය හඳුනාගෙන සිංහලයට නැඟීමට මාර්ටින් වික්‍රමසිංහ ගත් ප්‍රයන්තය ප්‍රශස්ත ය.

වික්‍රමසිංහ සිංහලයට නැඟූ තේරී ගී තුළින් ඔහුගේ ඉවසීම, දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව උසස් අයුරින් ප්‍රකට වන හෙයින් මුනිවරයකු බදු ගුණ ඇති තලතුනා උගත් ගැමි බෞද්ධ කවියකු අපට හිමිවිය.

#TheriGee #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.146 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තේරී ගී”

Your email address will not be published. Required fields are marked *