, , , ,

අවුෂ්විට්ස් ඝාතක කඳවුර – නට්සිවාදීන් සහ ‘අවසන් විසඳුම’

රු1,450.00

  • Author : ගාමිණි වියන්ගොඩ
  • Auschwitz The Nazis and The ‘Final Solution’ (by Lorance EEs) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN : 978-955-31-1986-5
  • 432 Pages

Out of stock

Author : ගාමිණි වියන්ගොඩ

Auschwitz The Nazis and The ‘Final Solution’ (by Lorance EEs) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN : 978-955-31-1986-5

432 Pages

අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්‍රමය, පලායෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්දරයකි.

‘බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩක් අවුෂ්විට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැ යි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රීස් පෙන්වා දෙයි. ඉන් සමහරක්,ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරත් අගනා තොරතුරුවලින් පොහොසත් වීම අතිශය වැදගත්….’                             –  නීල් අචර්සන්, ඔබ්සර්වර්

‘මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්‍යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්…’       – ඉයන් තොම්සන්, ගාඩියන්

#AuschwitzTheNazisAndTheFinalSolution #GaminiViyangoda #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks #AuschwitzGathakaKadaura #Gathaka #Kadaura #Kadawura

Weight 0.493 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවුෂ්විට්ස් ඝාතක කඳවුර – නට්සිවාදීන් සහ ‘අවසන් විසඳුම’”

Your email address will not be published. Required fields are marked *