, , , , ,

විජිතා සහ තවත් නාටක

රු350.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Seventh Batch 2018
  • ISBN : 978-955-0201-54-9
  • 233 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Seventh Batch 2018

ISBN : 978-955-0201-54-9

233 Pages

සිංහල නාටකය වූ කලී අපේ රට, එහි ජනයා හා අපේ සිතුම් පැතුම් අරභයා අප කා තුළත් කුහුලක් හා උනන්දුවක් හට ගන්වන කලා මාධ්‍යයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වා දුන්නේ ය.

ඒ කියුම කෙරෙන විවිධ තේමා පසුබිම් ඇසුරෙන් රචිත නාටක අටක් මේ පොතට ඇතුළත් වෙයි 1936 සිට 1953 දක්වා වූ වසර 17 ක් තුළ මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ මේ නාටකයන්ට බෞද්ධ කථා, මහාවංශ පුවත් හා කාලීන සමාජ අත්දැකීම් වස්තු වී තිබේ.

මේ පොතට පූර්විකාවක් වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ ලියූ ‘ සිංහල නාටකය ‘ මැයෙන් යුතු දීර්ඝ නිබන්ධ සිංහල නාටකය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වියතුන්ට ද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

#VijithaSahaThavathNataka #MartinWickramasinghe #SinhalaPoth

WhatsApp us