Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Seventh Batch 2016
ISBN : 978-955-0201-73-0
83 Pages
” කලාත්මක නිර්මාණයකින් අප එකිනෙකා ලබන්නේ එක සමාන ආස්වාදයන් නොවේ. අපේ සහජ හැඟීම්, රුචිය, අත්දැකීම් හා උගැන්ම ද අනුව අප එකිනෙකා ලබන ආස්වාදය වෙනස් වෙයි ”
කාව්‍ය විචාරය අරභයා මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපි හතක් මෙම පොතට ඇතුළත් වෙයි. සාහිත්‍ය විචාරය හා රස වින්දනය පිළිබඳ හැදැරීමට උනන්දුවක් දක්වන සිසුන්ට මෙන්ම ගුරු භවතුන්ට ද මෙය එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.
#KavyayaVicharaya #MartinWickramasinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.