Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
New Batch 2011
ISBN : 978-955-0079-22-3
88 Pages
” එළියට නොපෙනුණාට මගේ හිතත් ඔය පේන කාන්තාරේ වාගේම යි. ගෙදර දාල ආපු දරුවන් දෙන්නා මතක් වෙන කොට පපුව හෝස් ගාලා ගිනි පත්තු වෙනවා ” මෙතෙක් නිහඬව සිටි රෝහිණී මහත් දුකෙන් දයානිගේ කනට කෙඳුරුවාය.
” රෝහිණී නංගිගේ හිතේ තිබෙන දුක මට හොඳට දැනෙනවා. ඒත් දැන් ඉතින් මොනවා කරන්නද ? මේක අපේ ඉරණම. ”
#EiAmmaVigasakine #SamarasingheGunasekara #SinhalaPoth
Reviews
There are no reviews yet.