, ,

අධ්‍යාපනයට බලපාන තෝරාගත් නඩු

රු300.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • Fourth Batch 2010
  • ISBN : 978-955-9128-15-9
  • 136 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

Fourth Batch 2010

ISBN : 978-955-9128-15-9

136 Pages

මෙම ග්‍රන්ථය  ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපාන නීතිය නව දෘෂ්ටි කෝණයකින් විමර්ශනය කිරීම අරමුණු කරගත් ග්‍රන්ථ මාලාවක තෙවැන්න වේ.

මෙහි අධ්‍යාපනයට බලපාන නීති මූලාශ්‍ර වශයෙන් වැදගත් වන්නා වූ නඩු ද ඇතුළත් දේශීය හා විදේශීය නඩු 30 ක් ඇතුළත් වේ. මූලික අයිතිවාසිකම් නීතිය, පරිපාලන නීතිය, අපරාධ නීතිය හා දිලික්ත නීතිය ආදි විවිධ නීති මුල් කර ගනිමින් අධිකරණවල විභාග වූ නඩු මෙහි ඇතුළත් වේ.

සමරසිංහ ගුණසේකර අධ්‍යාපන විද්‍යාව, අධ්‍යාපන කළමනාකරණය, අධ්‍යාපන සැලසුම්කරණය හා නීතිය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කොට එම ක්ෂේත්‍රයන්ට අදාළ ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ ලේබකයෙකි.

#AdyapanayataBalapanaThoragathNadu #SamarasingheGunasekara #SinhalaPoth

Weight 0.142 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අධ්‍යාපනයට බලපාන තෝරාගත් නඩු”

Your email address will not be published. Required fields are marked *